Sports

යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වෙයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත් විය. ඒ, ජර්මනියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියක 100m ධාවන ඉසව්ව තප්පර 10.16කින් නිම කරමිනි. ඒ සමගම ඔහු මෙම ඉසව්ව සඳහා පැවති ජාතික සහ දකුණු ආසියානු තරග වාර්තාව බිඳ හෙළීමට සමත් විය.

The post යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.