Sports

LPL 20/20 තරගාවලියට ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය

COLOMBO (News 1st) : ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එම තරගාවලිය ලබන අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිත ය. ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. එය […]

The post LPL 20/20 තරගාවලියට ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.