Sports

T10 ලීග් රහස් එළියට: ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට සහ සේවකයින්ට වාරණයක්?

COLOMBO (News 1st): එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවති T10 ලීග් ක්‍රිකට් තරගාවලිය පිළිබඳව අප කළ සොයා බැලීමකදී, කරුණු ගණනාවක් අනාවරණය කරගත හැකි විය. T10 ලීග් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩකයින් තිදෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතන නීති රීති වලට අනුකූලවයි. නමුත් අදාළ තරගාවලියට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිවී […]

The post T10 ලීග් රහස් එළියට: ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට සහ සේවකයින්ට වාරණයක්? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.