Sports

UPDATE : ”මහේලගෙන් අද ප්‍රකාශයක් ගන්නේ නැහැ” – විශේෂ විමර්ශන ඒකකය

COLOMBO (News 1st)7.10Am : හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාගෙන් අද ප්‍රකාශයක් ලබානොගන්නා බව, ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය පවසයි. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරු 9 ට පමණ ඔහු විමර්ශන ඒකකයට කැඳවා තිබිණ. එහෙත්, වෙනත් කටයුත්තක් යෙදී තිබීම හේතුවෙන් ඉදිරි දිනක ඔහු කැඳවන බව විමර්ශන ඒකකය සඳහන් කළේ ය. අදාළ විමර්ශනය ක්‍රියාත්මක වන්නේ […]

The post UPDATE : ”මහේලගෙන් අද ප්‍රකාශයක් ගන්නේ නැහැ” – විශේෂ විමර්ශන ඒකකය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.