Sports

උපුල් තරංගත් විශේෂ විමර්ශන ඒකකයට කැඳවයි

COLOMBO (News 1st) : 2011 ලෝක කුසාලන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග අද විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබිණ. අද උදෑසන 10 ට පමණ උපුල් තරංග මහතා විමර්ශන ඒකකයට පැමිණියේ ය. හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගෙන් […]

The post උපුල් තරංගත් විශේෂ විමර්ශන ඒකකයට කැඳවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.