Sports

ක්‍රීඩා ලෝලීන්ගේ ආශිර්වාදය නැත්නම් අද මම මෙතන නැහැ – මුරලිදරන්

COLOMBO (News 1st) – 21 වැනි සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාව මගින් නම් කළ හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ඊයේ(30) නුවරඑළියේදී උපහාර පුද කර තිබුණි. මුත්තයියා මුරලිදන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභී පන්දු යවන්නා වන […]

The post ක්‍රීඩා ලෝලීන්ගේ ආශිර්වාදය නැත්නම් අද මම මෙතන නැහැ – මුරලිදරන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.