Sports

ක්‍රිකට් ලොක්කන්ගේ තවත් දූෂණයක්

COLOMBO (News 1st) : පොළොන්නරුව, හිඟුරක්ගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ, ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යාපෘති සම්බන්ධීකරන ඉන්ජිනේරු නලීන් මිදිගස්පේගේ මහතා පසුගිය වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කළ පත්‍රිකාවක් මඟින් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු වාර්තා වී තිබේ. එම පත්‍රිකාවෙහි, 2019 සැප්තැම්බර් මස 30 වැනිදා වන විට ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ තොරතුරු දැක්වේ. ක්‍රීඩාංගණයේ පළමු […]

The post ක්‍රිකට් ලොක්කන්ගේ තවත් දූෂණයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.