Sports

නිල් මහ සටන ජය පරාජයෙන් තොරව අවසන්

COLOMBO (News 1st) : කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 141 වැනි නිල් මහ සටන ක්‍රිකට් ක්‍රිකට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය. කොළඹ එස්.එස්.සී පිටියේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත තෝමස් කණ්ඩායම ලකුණු 369ක් රැස් කළේ ය. ශලින් ද මෙල් ලකුණු 85ක් රැස් කළ අතර රයන් ප්‍රනාන්දු ලකුණු 70යි. ගිහාන් බාලසූරිය […]

The post නිල් මහ සටන ජය පරාජයෙන් තොරව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.