Sports

2020 ෆෝර්මියුලා – 1 ලෝක ශූරතාවලියේ පළමු අදියර අවලංගු කෙරේ

News 1st – 2020 ෆෝර්මියුලා වන් ලෝක ශූරතාවලියේ පළමු අදියර අවලංගු කර තිබේ. ඒ, කොරෝනා වෛරසය හේතුවෙනි. මෙම අදියර ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබුණි. මෙවර ෆෝර්මියුලා වන් ලෝක ශූරතාවලියේ සමාරම්භක අදියර ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හිදී ලබන ඉරිදා පැවැත්වීමට නියමිතව තිබුණි. පසුගිය දින සති කිහිපය තුළදී තරගාවලියට එක්වන කණ්ඩායම් පුහුණුවීම් සිදු කළේ එම තරගය වෙනුවෙන්ය. එහි පුහුණු තරග අද පැවැත්වීමට […]

The post 2020 ෆෝර්මියුලා – 1 ලෝක ශූරතාවලියේ පළමු අදියර අවලංගු කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.