Sports

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

COLOMBO (News 1st) – එංගලන්ත කණ්ඩායම සමග ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කළේ ය. නම් කළ සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වේ. කණ්ඩායම මෙහෙය වන්නේ, දිමුත් කරුණාරත්න යි. සංචිතයට ඇතුළත්ව සිටින්නේ, ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, […]

The post එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.