Sports

ශ්‍රී ලංකා – කොදෙව් 20යි 20 දෙවැනි තරගය රාත්‍රී 7ට ඇරඹේ

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති තරග 10න් තරග 6ක් ශ්‍රී ලංකාව ජය ගත්තේ ය. තරග 4ක් ජය ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. මෙම තරගාවලියේ පළමු තරගයෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු […]

The post ශ්‍රී ලංකා – කොදෙව් 20යි 20 දෙවැනි තරගය රාත්‍රී 7ට ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.