Gossips

කෝටි 6 ක් වටිනා කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

රුපියල් කෝටි 6 කට වඩා වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග මීගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිලෝග්‍රෑම් 403 ක් වන මෙම කේරළ ගංජා තොගය පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.