Sports

කොදෙව්වන්ට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නම් කෙරේ

COLOMBO (News 1st) : බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කළේ ය. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ඊට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඊට ඇතුළත් ය. අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ශෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, සහ වනිඳු හසරංග […]

The post කොදෙව්වන්ට එරෙහිව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.