Sports

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශෂිකලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවක් වන ශෂිකලා සිරිවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ. ඒ එළඹෙන 2020 ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුවයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 2003 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගන්නා ඇය මේ වන තෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර […]

The post ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශෂිකලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.