Sports

ශීත ඍතු යොවුන් ඔලිම්පික් උළෙල සාර්ථකව අවසන්

COLOMBO (News 1st) : රුසියාවට වැඩි ගෞරව දිනා දෙමින් 2020 ශීත ඍතු යොවුන් ඔලිම්පික් උළෙල සාර්ථකව අවසන් විය. 2020 ශීත ඍතු යොවුන් ඔලිම්පික් උළෙල ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවරදී පැවැත්විණ. මෙවර තුන්වැනි වරට ක්‍රියාත්මක වූ මෙම ක්‍රීඩා උළෙලට රටවල් 79කින් එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 1800කට ආසන්නනයි. දින 13ක් පැවති ක්‍රීඩා උළෙලේදී රුසියාව වැඩි දක්ෂතා දැක්වීය. ඒ […]

The post ශීත ඍතු යොවුන් ඔලිම්පික් උළෙල සාර්ථකව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.