Sports

මැතිව්ස්ගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සිව්වැනි දිනටත් අද පැවැත්විය. අද දිනය අවසන් වනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කිසිවෙක් නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 30 ක්. හරාරේහීදි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම රැස් කළ ලකුණු 358 ට පිළිතුරු ලෙස සිව්වැනි […]

The post මැතිව්ස්ගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.