Sports

ශ්‍රී ලංකාවට එරෙහිව පළමු දිනයේ වැඩි වාසි සිම්බාබ්වේ කණ්ඩායමට

COLOMBO (News 1st): තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය දෙවැනි දිනටත් අද පැවැත්වේ. හරාරේහීදී පැවැත්වෙන තරගය අහයපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සත්කාරක සිම්බාබ්වේ ක්‍රීඩකයින් පන්දුවාර 84 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු ගණන 189කි. මෙම […]

The post ශ්‍රී ලංකාවට එරෙහිව පළමු දිනයේ වැඩි වාසි සිම්බාබ්වේ කණ්ඩායමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.