Sports

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගය අද ඇරඹේ

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වේ. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1. 30 ට හරාරේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත්, මෙම තරගාවලිය අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියට අයත් නොවේ. ඒ, සිම්බාබ්වේ කණ්ඩායම එම ටෙස්ට් ලෝක ශූරතාවලියට ඇතුළත් නොවීම හේතුවෙනි. […]

The post ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගය අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.