Sports

අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය අද ඇරඹේ

COLOMBO (News 1st) : 2020 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුණේ, 1988 වසරේදීයි. ඔස්ට්‍රේලියාවේ පැවති එම තරගාවලියේ ශුරතාවය හිමිවූයේ සත්කාරක කණ්ඩායමටයි. කෙසේ වෙතත් 1988 වසරේ සිට 1998 වසර වන තෙක් නැවත වරක් යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් නොපැවැත්විණ. 1998 […]

The post අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.