Sports

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යයි

COLOMBO (News 1st): සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. තරග 2කින් සමන්විත තරගාවලිය ලබන 19 වැනිදා හරාරේහිදී ආරම්භ වීමට නියමිත ය. කෙසේ නමුත් මෙම තරග දෙක අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියට ඇතුලත් වන්නේ නැත. ඡායාරූප – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

The post ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.