Sports

සිම්බාබ්වේ පිලට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

COLOMBO (News 1st) – සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඊට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවයි. කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිවිය. නිමා වූ පකිස්ථාන ටෙස්ට් සංචාරයට ඇතුළත් වූ කුසල් […]

The post සිම්බාබ්වේ පිලට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.