Sports

තරග තහනමින් පසු සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාව සමග යළි ක්‍රිකට් පිටියට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා සිම්බාබ්වේ තරග සංචාරයක නිරතවීමට සූදානම් වෙයි. තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 19 වන දා ආරම්භවීමට නියමිතයි. දෙරට අතර ටෙස්ට් තරග දෙකම පැවැත්වෙන්නේ හරාරේහිදීය. පළමු ටෙස්ට් තරගය ලබන 19 වන දා සිට 23 වන දා දක්වාත් දෙවැනි ටෙසට් […]

The post තරග තහනමින් පසු සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාව සමග යළි ක්‍රිකට් පිටියට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.