Sports

කසුන් රාජිතට දෙවන ටෙස්ට් තරගය අහිමිවෙයි

COLOMBO (News 1st) : වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වී තිබේ. ඒ, ඔහු පාකිස්ථානය සමග නිමාවට පත්වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අබාධයකට ලක්වීම ඊට හේතුවෙනි. කෙසේ වෙතත් අබාධයකට ගොදුරු වූ කසුන් රාජිත වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී සහ කණ්ඩායම් […]

The post කසුන් රාජිතට දෙවන ටෙස්ට් තරගය අහිමිවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.