Sports

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

COLOMBO (News 1st) : නවසීලන්ත කණ්යමට එරෙහි තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණූ 296 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව මේ වන විට තරග 1 ට 0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාවයි. තරගය ඔස්ට්‍රේලියාවේ පර්ත්හීදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්විණ. තරගයේ සිව්වන දිනය […]

The post නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගයේ ජය ඔස්ට්‍රේලියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.