Sports

හිරුණි විජේරත්නට රන් පදක්කමක්

COLOMBO ( News 1st ) – හිරුණි විජේරත්න 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මැරතන් ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තා ය. ඒ, පැය 2යි මිනිත්තු 41යි තත්පර 24ක කාලයක් සටහන් කරමින් ය. දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත් වේ.

The post හිරුණි විජේරත්නට රන් පදක්කමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.