Sports

ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා 20 යි 20 තරගාවලිය සජීවිව සිරස TV ඔස්සේ

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ සජීව විකාශය සිරස TV වෙත හිමිව තිබේ. ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3 ක් ඇතුළත් ය. එහි පළමු තරගය ලබන ඉරිදා ඇඩිලේඩ්හිදී පැවැත්වේ. තරගය මෙරට වේලාවින් උදෑසන 9.00 ට ආරම්භ වීමට […]

The post ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා 20 යි 20 තරගාවලිය සජීවිව සිරස TV ඔස්සේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.