Sports

ශ්‍රී ලංකා – පකිස්ථාන 3 වන 20යි 20 තරගය අද

COLOMBO (News 1st) – තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – පකිස්ථාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 3 වන හා අවසන් තරගය අද පැවැත්වේ. තරගාවලියේ මේ වන විටත් ජය තහවුරු කර ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 64කින් ජය ගත් අතර දෙවැනි තරගය ලකුණු 35කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ය. […]

The post ශ්‍රී ලංකා – පකිස්ථාන 3 වන 20යි 20 තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.