Sports

ශ්‍රී ලංකා – පකිස්ථාන පළමු එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දමයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – පකිස්ථාන පළමු එක්දින ක්‍රිකට් තරගය අද අතහැර දැමීමට සිදු විය. ඒ, තරගය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙනි. මෙම තරගය කරච්චි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. මෙම ක්‍රීඩාංගණයේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් අවසන් වරට පැවැත්වුණේ මීට වසර 10කට පෙරය. තරගය සඳහා එක්වන ක්‍රීඩකයින් […]

The post ශ්‍රී ලංකා – පකිස්ථාන පළමු එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දමයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.