වසර 2025 වනවිට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6 ක ප්‍රතිශතයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
මාතර ඊයේ (02) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
පක්ෂ නියෝජිතයින් රැස්වෙයි
Posted on Author admin
පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය සහ පක්ෂ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. අද (30) පෙරවරු 11.20ට පමණ මෙම සාකච්ඡාව පාර්ලිමේන්තුවේදී ආරම්භ කෙරුණු බවයි… Read More
මින්නේරිය වෘත්තීය පුහුණු පාසලේ සිසුවෙකු පහරකෑමට ලක්ව රෝහලේ
Posted on Author admin
මින්නේරිය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු පාසලේ සිසුවෙකුට එම පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය නායකයෙකු සහ විනය උපදේශකවරයෙකු පහරදීම හේතුවෙන් එම සිසුවා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ සිසුවා සහ ශිෂ්‍ය… Read More
ආරක්ෂක අංශ ජනපතිගේ විධානයන්ට අවනත නොවන බව බන්දුල කියයි
Posted on Author admin
ආරක්ෂක අංශ, විධායක ජනාධිපතිවරයාගේ විධානයන්ට අවනත නොවන තත්ත්වයක් ඇතිව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. Read More