Sports

මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ

COLOMBO ( News 1st ) – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කරනු ලැබ තිබේ. ඒ, නවසීලන්තය සමඟ පල්ලේකැලේදී ඊයේ පැවැති පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ නියමිත පන්දුවාර ප්‍රමාණය යැවීමට අසමත් වීම හේතුවෙනි. ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවෙන් 40%ක මුදලක් අන්තර් ජාතික […]

The post මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.