Sports

නවසීලන්ත තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුර රුමේෂ් රත්නායකට

COLOMBO (News 1st): නවසීලන්ත කණ්ඩායමට එරෙහි ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ, එම තරගාවලියෙන් අනතුරුව කණ්ඩායමේ නිත්‍ය ප්‍රධාන පුහුණුකරු පත් කරන බව ය.

The post නවසීලන්ත තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුර රුමේෂ් රත්නායකට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.