Sports

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමට ජාත්‍යන්තර ජයක්

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයක දී, තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වූවාය. භූතානයට එරෙහිව පැවති මෙම තරගය පැවැත්වුණේ භූතානයේ සත්කාරකත්වයෙන් තරගයේ ප්‍රථම අර්ධයේ කණ්ඩායම් දෙකෙන්ම ගෝල වාර්තා නොවුවත්, අවසන් මින්තුවේ දී ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට ප්‍රවීනා පෙරේරා සමත්වූවාය.

The post ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමට ජාත්‍යන්තර ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.