Sports

බංග්ලාදේශ නායකයාට ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය අහිමි වෙයි

COLOMBO (News 1st): බංග්ලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මොර්තාසා ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. ඒ, ඔහු ආබාධයකට ලක් වීම හේතුවෙනි. එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා බංග්ලාදේශ කණ්ඩායම අද දිවයිනට පැමිණෙන අතර ඒ සදහා ඔවුන් ඊයේ සිය අවසන් පුහුණු සැසියට එක්විය. බංග්ලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මොර්තාසා ආබාධයට ලක් වී ඇත්තේ එම පුහුණුවීම්වල නිරත වෙමින් සිටියදී ය. […]

The post බංග්ලාදේශ නායකයාට ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය අහිමි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.