Sports

එංගලන්තය ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී…

COLOMBO (News 1st) : ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය වසර 44 ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට කිරුළ දිනා ගත්තේ ය. ඒ, මෙවර ලෝක කුසලානයේ අවසන් තරගයේ ලකුණු සමවීමත් සමග යවන ලද සුපිරි පන්දුවාරයෙන් අනතුරුව නවසීලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමගිනි. 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කාසිය […]

The post එංගලන්තය ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.