Sports

ශිකර් දවාන්ට සති 3ක් විවේකය අවශ්‍ය බවට වෛද්‍ය උපදෙස්

(News 1st): ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර් දවාන්ට සති 3ක කාලයක් විවේක ගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී තිබේ. ඒ, ඔහු ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙනි. නෙදන් කෝල්ටර් නීල් යොමු කළ පන්දුවක් අතෙහි වැදීමෙන් ශිකර් දවාන් මෙම ආබාධයට ලක් වුණේ පිතිකරණයේ නිරතව සිටින අතරතුරදී ය. එම ඉනිමේ දී ඔහු ශතකයක් ද වාර්තා කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් […]

The post ශිකර් දවාන්ට සති 3ක් විවේකය අවශ්‍ය බවට වෛද්‍ය උපදෙස් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.