කොළඹ – ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වී තිබෙනවා.
දිගුකලක් තිස්සේ රෝගාතුරව සිටි උන්වහන්සේ අද අලුයම අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ.
අපවත්වන විට උන්වහන්සේ 54 වන වියේ පසුවුණා.
Related Articles
උතුරු, නැගෙනහිර අක්කර 69,000 ක් නිදහස් කර අවසන් (ඡායාරූප)
Posted on Author admin
හමුදාව භාවිත කළ උතුර සහ නැගෙනහිර පළාත්වල සාමාන්‍ය ජනතාවගේ සහ රජයේ ඉඩම් අක්කර 69,750 ක ප්‍රමාණයක් මේ වනවිට නිදහස් කර ඇති බව යුද හමුදාව පවසනවා. ඉතිරි ඉඩම් නිදහස් කිරීම, තවදුරටත් සිදුකරන බවයි හමුදා… Read More
කෝටි හතරක රත්‍රං සමඟ මගීන් 9ක් කටුනායකදී අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් කෝටි 4 ක් පමණ වටිනා කැරට් විසිහතරේ රන් කැබලි තොගයක් නීතිවිරෝධීව රැගෙන ආ මගීන් 9 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අද දිවයිනට… Read More
අයගම ගින්නකින් වෙළඳසැලක් විනාශ වෙයි
Posted on Author admin
අයගම – ගමික්කන්ද ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක අද ඇති වූ ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. අයගම පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න මැඩපැවැත්වුව ද වෙළඳසැල ආසන්නයේ… Read More