විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන සිදුවූ පිපිරීමෙන් අනතුරුව කොච්චිකඩේ දේවස්ථානය වෙත පැමිණියා.
එම අවස්ථාවේ සජීවී දර්ශන පහතින්.
මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ දේහයන් මීගමුව රෝහලේ
තැන්පත් කර ඇති ස්ථානය වෙත ද පැමිණියා.
Related Articles
හිරු මෙගාබ්ලාස්ට් අද අතුරුගිරියේ
Posted on Author admin
ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන ‘‘හිරු මෙගාබ්ලාස්ට්’’ අද රාත්‍රියේ අතුරුගිරිය – ලංවා වානේ සංස්ථා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ‘‘ෆ්ලෑෂ් බැක්’’… Read More
යතුරුපැදි අනතුරකින් තරුණියක් මරුට
Posted on Author admin
කඩවත උඩුපීල්ල ප්‍රදේශයේ අද උදෑසන සිදුවු අනතුරකින් තරුණියක් මියගොස් තිබෙනවා. ඇය තම පියා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එය පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ. මෙලෙස මියගොස්… Read More
විදුලි බිලෙහි වැඩි වීමක් නැහැ – තවත් විදුලිය මෙගාවොට් 500ක් ජාතික පද්ධතියට – දකුණේ මන්ත්‍රීවරුන් පන්දම් රැගෙන සභාවට
Posted on Author admin
පවතින විදුලි අර්බුදය හමුවේ විදුලිය මෙගාවොට් 500ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක පවසනවා. කෙසේ වෙතත්, විදුලිබිල වැඩි කරන බවට පැතිර… Read More