දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න කියා සිටියේ දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි.
Related Articles
වාර්තාගත තේ තොගයක්
Posted on Author admin
පසුගිය සතියේ තේ වෙන්දේසියට කිලෝග්‍රෑම් මිලියන 7ක වාර්තාගත තේ තොගයක් ඉදිරිපත් වුණා. ඊට අමතරව වතු යායන් හි තබා වෙන්දේසි කළ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 1.1ක්. වෙන්දේසියේදී බී.ඕ.පී. වර්ගයේ තේ කිලෝග්‍රෑමයක… Read More
හිරු ගමින් ගමට අද විල්ගොඩපුරට
Posted on Author admin
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 3 වන අදියර කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට
Posted on Author admin
මහ බැංකු බැඳුම්කර කොමිසමේ ඇමුණුම් මහජනයාට පරිශීලනය කිරීමට ජනාධිපති ලේකම්වරයා අවස්ථාව ලබා නොදෙන්නේ නම් ඔහුද එම තොරතුරු වසන්කිරීමට හවුල්වන පුද්ගලයෙකු බවට සලකන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා…. Read More