රෝහලක දැඩි සත්කාර ඒකකයක් යනු ජීවිතය දැඩි අවදානම් තත්වයක පසුවන නැතිනම් තීරණාත්මක මොහොතක පසුවන එකී ජීවිතය බේරා ගැනීමට යොමු කරන ස්ථානයක්.
නමුත් රෝගී ජීවිත රැසක් බේරා ගන්නා දැඩි සත්කාර ඒකකයක් රෝගී වන්නේ නම් එය කෙතරම් අභාග්‍යසම්පන්න වනු ඇත් ද ?
rnrn
Related Articles
10 වනදායින් පසු විදුලි කප්පාදුවක් නැහැ – විදුලිබල ඇමති
Posted on Author admin
ලබන 10 වනදායින් පසු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍ය රවී කරුණානායක පවසනවා. Read More
ආණ්ඩුවේ ගමන ඒකාධිපතීත්වයට – හිටපු ජනපති
Posted on Author admin
වත්මන් ආණ්ඩුව රට ඒකාධිපතීත්වයකට රැගෙන යමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් උපසම්පදා වී වසර 60ක් සම්පූර්ණවීම නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාමයේ… Read More
උදයංග වීරතුංග එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටවීම වළක්වයි
Posted on Author admin
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග තවදුරටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සඳහන් කළේ එක්සත් අරාබි… Read More