Gossips

බැදුම්කර සිද්ධියේදී වංචාවක් සිදුවූ බව එජාපය පිළිගෙන ඇති බව විපක්ෂ නායක කියයි

මහබැංකු බැදුම්කර සිද්ධියේදී වංචාවක් සිදුවූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පිළිගෙන ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
නුවරඑළිය නගරයේදී දෙමළ ව්‍යාපාරික ප්‍රජාව අද හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

rn