Gossips

දඹුල්ලේ එළවළු මිල පහතට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් සියයට 80 කින් පමණ පහත වැටී තිබෙනවා.
එහි කළමනාකරණ භාරය සදහන් කළේ අලූත් අවුරුද්දෙන් පසු අද දිනයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එළවළු තොග විශාල වශයෙන් ලැබුණත්, මිලදී ගැනීමට ප්‍රමාණවත් පරිදි වෙළදුන් පැමිණ නොසිටීම හේතුුවෙන් මෙලෙස මිල පහත වැටී ඇති බවයි.
මේ වනවිට බෝංචි, වම්බටු, කැකිරි, මෑකරල්, පතෝල, වැනි එළවළු වර්ග ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩගැසී ඇති බවයි වාර්තා වන්නේ.