අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපලට ගොඩබැස්වීමට නියමිතව තිබූ යානාවක් මත්තල ගුවන්තොටුපල වෙත හරවා යවා තිබෙනවා.
මලයාසියාවේ – ක්වාලාලම්පූර් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් මෙලෙස මත්තලට හරවා යැවූ බවයි කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සදහන් කළේ.
Related Articles
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවට සාමාජිකයන් නම් කරයි
Posted on Author admin
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිලිබඳ කාරක සභාවේ සාමාජිකයන් ලෙස අමාත්‍ය රවුෆ් හකීම්, ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත… Read More
රේගුව වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි
Posted on Author admin
තමන් ගෙන යන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කිරීමට රේගු වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. තම ඉල්ලීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය තවදුරටත් යහපත් ප්‍රතිචාරයක්… Read More
නව තෙල් පිරිපහදුවක් හම්බන්තොට
Posted on Author admin
හම්බන්තොට වරාය ආශ්‍රිතව වාර්ෂිකව ටොන් මිලියන 10ක නිෂ්පාදනයක් සහිත නව තෙල් පිරිපහදුවක් ඉදිකෙරෙනවා. ඒ සඳහා ආයෝජන සිදුකරනු ලබන්නේ සිංගප්පූරු – ඕමාන ඒකාබද්ධ සමාගමක් විසින්. Read More