Gossips

නායකත්වය නොලැබුණු මාලිංග ලෝක කුසලානයට ක්‍රීඩා කරනවාද ? නැද්ද ? තීරණය මෙන්න

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග එළැඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.
මීට පෙර මාධ්‍ය වාර්තා පළ වුණේ ලෝක කුසලාන එක්දින තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඔහුට හිමි නොවූහොත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවටයි.
කෙසේ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ තවත් සාකච්ඡා වටයකින් පසුව මාලිංග මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත බව සදහන්.