Gossips

රණවිරුවන්ට දඬුවම් කිරිම ගැටළු සහගතයි – මල්වතු අනු නාහිමි

මෙරට රණවිරුවන්ට දඬුවම් ලබාදීමට කටයුතු කිරීම ගැටළු සහගත කරුණක් බව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ දළඳා මාලිගාව ඉදිරිපිටදී සිරගතව සිටින හමුදා සාමාජිකයින් පිරිසකගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනකට අද (19) එක්වෙමින්.