Gossips

ලබන 22 වනදා සිට යුද හමුදාවෙන් පොදු සමාකාලයක්

නිවාඩු නොමැතිව දීර්ඝ කාලීනව සේවයට වාර්තා නොකර සිටින හමුදා නිලධාරින් හා සෙසු නිලයන්ට නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වීම සඳහා ලබන 22 වනදා සිට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එය මැයි 10 වනදා දක්වා ක්‍රියාත්මක බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සඳහන් කළේ.
ඒ අනුව, අංශ 4 ක් යටතේ ඔවුන් නීත්‍යානුකූළව සේවයෙන් ඉවත් කරනු ඇති.