මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් 17 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා.
ඔහුගේ 15 හැවිරිදි සොහොයුරිය ද මෙම අකුණු සැර වැදීමෙන් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Related Articles
කොන්ක්‍රීට් දමමින් තිබූ ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල (ඡායාරූප)
Posted on Author admin
ඉදි කරමින් තිබු ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. දඹුල් ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ඉදි කරමින් තිබු තෙමහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ කොන්ක්‍රීට් දමමින්… Read More
අනවසරයෙන් වැලි ගොඩදැමූ හතරදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
සියඹලාණ්ඩුව – විස්සේ කණුව ප්‍රදේශයේදී හැඩ ඔයෙන් අනවසරයෙන් වැලි ගොඩදැමූ පුද්ගලයින් හතරදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ. වැලි… Read More
මාස 2 ක් තුළදී බස්නාහිරට පුටු ගන්නැයි ආණ්ඩුකාරවරයාගෙන් නියෝග
Posted on Author admin
බස්නාහිර පළාත් සභාවේ නව සභා ශාලාවට අවශ්‍ය පුටු මාස දෙකක් ඇතුළත දේශීය ආයතනයකින් ලබාගන්නා ලෙස පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. බස්නාහිර පළාත් සභාවට රුපියල්… Read More