වත්තල දික්ඕවිට ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 37ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවයි පොලිසිය සඳහන් කළේ.
Related Articles
උඩවලව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ
Posted on Author admin
උඩවලව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් වලවේ ගඟ පහළ ජනතාවට අවධානයෙන් සිටින ලෙසටයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
අංජනගේ යෝජනාවට ගැමුණු එරෙහි වෙයි ?
Posted on Author admin
ඉන්ධන මිල සූත්‍රය අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමෙන් බස් කර්මාන්තකරුවන් දැඩි අර්බුදයකට ලක්වන බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් අංජන… Read More
16 දෙනා මැයි රැලියට එක්වීම ගැන තීරණය ජනපති හමුවෙන් පසු
Posted on Author admin
ජනාධිපතිවරයා හමුවීමෙන් පසු මැයි දිනයට සහභාගිවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ බහුතරය තීරණය කර තිබෙනවා. ඒ අනුව නුදුරු දිනයකදී මෙම පිරිස… Read More