ජා -ඇල තුඩැල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (18) පස්වරුවේ සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.
යතුරුපැදිය හලාවත සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුමිරියේ ගැටී මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
Related Articles
ලොවම වසඟයට ගත් සරාගී දෙනෙත් වලට ප්‍රියංකාගේ සැමියා නික් යටවෙයි
Posted on Author admin
ලොවම වසඟයට ගත් සරාගී දෙනෙත් වලට ප්‍රියංකාගේ සැමියා නික් යටවෙයි පසුගිය වසර තුළ ඉන්දීය සිනමා ලෝකය තුළ බොහෝ දෙනා අතර සුවිශේෂ කතාබහට ලක්වූ චරිත කිහිපයක් පිළිබඳව ලෝකයේම අවධානය යොමුවූවා. මේ අතර ගූගල්… Read More
ප්‍රංශය ද ? – ක්‍රොඒෂියාව ද ? පාපන්දුවේ අවසන් තීන්දුව අද
Posted on Author admin
මීට විසි වසරකට පෙර පාපන්දු ලෝක ශූරයන් වූ ප්‍රංශය අද, ප්‍රථම වරට ලෝක කුසලාන පාපන්දු අවසන් තරගයට සුදුසුකම් ලැබූ ක්‍රොඒෂියාව සමඟ ජගත් පාපන්දු රන් කිරුළ සඳහා තරග වදිනවා. රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන… Read More
ජාතික අලුත් සහල් මංගල්‍යය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී සිදු කෙරේ
Posted on Author admin
ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ… Read More