ජනාධිපති අපේක්ෂකයෙකු තෝරා ගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
Related Articles
පැවැත්ම සති 3 යි – ඒකාබද්ධය කියයි
Posted on Author admin
වත්මන් ආණ්ඩුවේ ආයු කාලය තවත් සති තුනකින් අවසන් වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ… Read More
ධීවරයින්ට කාලගුණයෙන් උපදෙසක්
Posted on Author admin
අම්බලන්ගොඩ සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර, ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ… Read More
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැහැදිලි කිරීමක්
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරිම ඇතුළු සියලු ක්‍රියාමාර්ග ගනු ලැබුවේ, ජනාධිපතිවරයාට හිමි බලය යටතේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයින්… Read More