ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු මුදාහැරුණු ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්රකාශයක් සටහන් කරගනිමින් සිටිනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුනු පිරිසෙන් මුලින්ම මෙරටට එවා තිබුණේ නදීමාල් පෙරේරා සහ තවත් සැකකරුවෙකුයි.
ඔහු දිවයිනට පැමිණී පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මුදාහරිනු ලැබුවා.